මෙම වැඩසටහන ගැන
බුත්තල-කතරගම මාර්ගයේ යාල රක්ෂිත වනය හරහා ගමන් කරන අවස්ථාවලදී, මාර්ගයේ සහ දෙපස සිටින අලි ඇතුන් සහ අනෙකුත් සතුන්ගෙන් ආපදාවකින් තොරව ආරක්ෂිතව, නිරුපද්රිතව සහ ඉහළ තෘප්තියකින් ගමන් කිරීම සඳහා උපදෙස් සහ සේවාවන් අවස්ථා කිහිපයකදීම කිසිදු ගාස්තුවක් අය නොකර ලබා දී ඇත.
ඡායාරූප සහ වීඩියෝ
3 ඡායාරූප